搜索
热搜: music
门户 Culture Language view content

අයර්ලන්ත ජනරජය

2015-7-11 23:45| view publisher: amanda| views: 4357| wiki(57883.com) 0 : 0

description: අයර්ලන්ත ජනරජය 1921 සිට අයර්ලන්ත දූපතේ 5/6 ක පරාසයක විහිදී ඇති රාජ්‍යයක් වේ. ඉතුරු 1/6 කවන උතුරු අයර්ලන්තය, බ්‍රිතා ...
අයර්ලන්ත ජනරජය 1921 සිට අයර්ලන්ත දූපතේ 5/6 ක පරාසයක විහිදී ඇති රාජ්‍යයක් වේ. ඉතුරු 1/6 කවන උතුරු අයර්ලන්තය, බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවට අනුව පාලනය වන ප්‍රදේශයකි. අයර්ලන්ත ජනරජයේ දේශසීමාව වන්නේ උතුරු අයර්ලන්තය ඊසාන දිගින්ද, නැගෙනහිරින් අයිරිෂ් මුහුදද, ගිණිගොන දිගින් St. George ඇලද, දකුණින් Celtic මුහුදද ඇත. අනෙක් දේශසීමා අත්ලාන්තික් සාගරය වේ. 1922 අයිරිෂ් නිදහස් ජනරජය ලෙස ආරම්භ වූ අයර්ලන්ත ජනරජය, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන රටක් විය. පරමාධිපත්‍ය බලය (Sovereignty), Statue of westminister පනත හා Edword VIII රජකම අතහැරීම නිසා වූ ගැටළු හේතුවෙන්, වර්ධනය විය. 1937 නව ව්‍යවස්ථාව හදුන්වාදුන් පසු “අයර්ලන්තය” ලෙස නම් විය. 1949 ජනරජයක් ලෙස ප්‍රකාශිත කලේය. ආධිපාධිත්වය අතහැරීම නිසා පොදු රාජ්‍ය සාමාජිකත්වය අවලංගු විය. බ්‍රිතාන්‍ය පාලන සමයේ යුරෝපයේ දුප්පත්ම රටක් වූ අයර්ලන්තය, 1950 විවෘත ආර්ථිකයක් සමග (යුරෝපීය රටවලට Ewropeen economic community) දියුණුවක් ඇරඹීය. 1973 Eu සාමාජිකත්වය ලැබූ අතර 1980 දී සිදුවූ ආර්ථික වැටීම සමග නව ප්‍රතිපාදන සම්පාදනයට පෙළඹුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අයර්ලන්තයේ බදු ප්‍රතිශතය ඉතා අවම මට්ටමකට අඩු කළේය.

About us|Jobs|Help|Disclaimer|Advertising services|Contact us|Sign in|Website map|Search|

GMT+8, 2015-9-11 20:13 , Processed in 0.160552 second(s), 16 queries .

57883.com service for you! X3.1

返回顶部